මුලු ලෝකෙම රටවල් රනිල්ට බයයි! ඒ නිසා ඔක්කොම පක්ෂ රනිල් වටා එකතු වෙන්න! වජිර කියයි! (VIDEO)
මුලු ලොවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බිය බව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හේතුව මත සියලු පක්ෂ සහ ජනතාව ජනාධිපතිවරයා වටා එක්රොක් විය යුතු බවත්, එසේ වුවහොත් 2048දී රට සංවර්ධන කළ හැකි බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හේතුව මත සියලු පක්ෂ සහ ජනතාව ජනාධිපතිවරයා වටා එක්රොක් විය යුතු බවත්, එසේ වුවහොත් 2048දී රට සංවර්ධන කළ හැකි බවත්ය.
මුලු ලෝකෙම රටවල් රනිල්ට බයයි! ඒ නිසා ඔක්කොම පක්ෂ රනිල් වටා එකතු වෙන්න! වජිර කියයි! (VIDEO)
2022-09-14T13:14:00+05:30
Gossip Lanka Hot News