ඉස්සර කොළඹ අධිආරක්ෂිත කලාප දැම්මේ යුද්ධෙ නිසා! දැන් යුද්ධ නෑ! ත්‍රස්තවාදය නෑ! අධිආරක්ෂිත කලාප ඕනේ බයෙන් ජීවත් වන පාලකයන්ට! මෙහෙම ගියොත් පාලකයන්ට යන යන තැන අධිආරක්ෂිත කලාප දාගන්න වෙයි! ෆීල්ඩ් මාෂල් කල්තියා අනතුරු අඟවයි! (VIDEO)
මේ වනවිට රටේ යුද්ධයක්, ත්‍රස්තවාදයක්ය නොමැති බැවින් අධි ආරක්ෂිත කලාප අනවශ්‍ය බව හිටපු යුදහමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධිආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ බයෙන් සිටින පාලකයන්ට බවත්, මේ යන ආකාරයට පාලකයන්ට යන යන තැන අධිආරක්ෂිත කලාප දමා ගැනීමට සිදුවනු ඇති බවත්ය.
ඉස්සර කොළඹ අධිආරක්ෂිත කලාප දැම්මේ යුද්ධෙ නිසා! දැන් යුද්ධ නෑ! ත්‍රස්තවාදය නෑ! අධිආරක්ෂිත කලාප ඕනේ බයෙන් ජීවත් වන පාලකයන්ට! මෙහෙම ගියොත් පාලකයන්ට යන යන තැන අධිආරක්ෂිත කලාප දාගන්න වෙයි! ෆීල්ඩ් මාෂල් කල්තියා අනතුරු අඟවයි! (VIDEO)
2022-09-26T08:46:00+05:30
Gossip Lanka Hot News