කොළඹ නගර සභාවට කොච්චර කිව්වත් ලියුම් දුන්නත් කළේ නෑ! අන්තිමේදි මිනිස්සු සල්ලි එකතු කරලා බට දාලා වැඩේ කරන්න හැදුවත් මන්ත්‍රී ඇවිත් යකා නටලා නවත්වලා! ‘පුළුවන් නම් දාලා බලපන්! දාපු ටිකත් මං ගලවනවා!’ (VIDEO)
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතාව මුදල් එකතු කොට මලඅපවහන නළ පද්ධතියක් පිළිසකර කිරඹීට උත්සාහ කළද ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා පැමිණ බැන වැදී එය නවත්වා ඇති බව වාර්තා වේ.
පවුල් 18ක පිරිසක් වසර එකහමාරක් තිස්සේ මෙම ප්‍රශ්නයෙන් පීඩා විදිමින් සිටින බව වාර්තා වේ.
කොළඹ නගර සභාවට කොච්චර කිව්වත් ලියුම් දුන්නත් කළේ නෑ! අන්තිමේදි මිනිස්සු සල්ලි එකතු කරලා බට දාලා වැඩේ කරන්න හැදුවත් මන්ත්‍රී ඇවිත් යකා නටලා නවත්වලා! ‘පුළුවන් නම් දාලා බලපන්! දාපු ටිකත් මං ගලවනවා!’ (VIDEO)
2022-09-26T08:41:00+05:30
Gossip Lanka Hot News