gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැජින ලංකාවට ඇවිත් නුවර වැවේ ලස්සන බලපු බංගලාවට අද වෙලා තියෙන වින්නැහියක්! ඩොලර් නෑ කියලා නාහෙන් අඬන වෙලාවේ කරනවා නම් නියම වැඩක් මෙන්න! (VIDEO)

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලියසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ නවාතැන් ගත් මින්නේරියේ පිහිටි බංගලාව අද වන විට ගරාවැටෙමින් තිබෙනවා.

ඓතිහාසික වටිනාකමකින් යුත් ‘රැජින බංගලාව’ ලෙසින් ප්‍රසිද්ධ මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කොට ජනතාවට ප්‍රදර්ශනය කළ හැකි බවත්, ඒ හරහා රජයට යම් ආදායමක් උපයාගත හැකි බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka