නිහඬතාවය බිඳී! රන්ජන් කට අරී! අරගලය ආයෙත් එන හැටි කියයි! (VIDEO)
අවුරුදු දෙකකට ආසන්න කාලයක් සිරගතව සිට නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා යළිත් වතාවක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, ඊයේ දින පුවත්පත් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදීය.
නිහඬතාවය බිඳී! රන්ජන් කට අරී! අරගලය ආයෙත් එන හැටි කියයි! (VIDEO)
2022-09-07T11:19:00+05:30
Gossip Lanka Hot News