ගොවීන්ගේ දුක බලන්න කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි! ඊළඟ කන්නෙට පොහොර සම්පූර්ණයෙන්ම ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක් දෙයි! (VIDEO)
අද පෙරවරුවේ ලංකාවට පැමිණි යූඑස්ඒ්ඩ් ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද පස්වරුවේ ජාඇල ප්‍රදේශයේ ගොවීන්ගේ තත්ත්වය විමසා බැලීමට ගොස් තිබිණ.
එහිදී ඊළග කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සදහා ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් ලබාදෙන බව ඇය සදහන් කළාය.
ගොවීන්ගේ දුක බලන්න කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි! ඊළඟ කන්නෙට පොහොර සම්පූර්ණයෙන්ම ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක් දෙයි! (VIDEO)
2022-09-10T20:18:00+05:30
Gossip Lanka Hot News