රටම අරගලයට එකතු වෙන දවස වැඩි ඈතක නෑ! වෘත්තීය සමිති අනාවැකියක් කියයි! (VIDEO)
වත්මන් ආණ්ඩුව පළවා හරින අරගලයට රටේම ජනතාව එකතු වන දිනය වැඩි ඈතක නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.
වෘත්තීය සමිති නියෝජතියන් සමග පැවැති සාකච්ජාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.
රටම අරගලයට එකතු වෙන දවස වැඩි ඈතක නෑ! වෘත්තීය සමිති අනාවැකියක් කියයි! (VIDEO)
2022-09-25T21:26:00+05:30
Gossip Lanka Hot News