ජනතාවගේ ප්‍රශ්න විසඳන එක පැත්තකින් තියලා ජනාධිපති ජනමත විචාරණ තියන්න හදනවා.... පුළුවන්නම් තියන්න.. පරද්දලා පෙන්වන්න අපි සූදානම් - තිස්ස අත්තනායක (VIDEO)
ජනතාවගේ ප්‍රශ්න විසදීම පසෙකින් තබා ජනාධිපතිවරයා ජනමත විචාරණ පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවත්, එය පරාජයට පත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ජනතාවගේ ප්‍රශ්න විසඳන එක පැත්තකින් තියලා ජනාධිපති ජනමත විචාරණ තියන්න හදනවා.... පුළුවන්නම් තියන්න.. පරද්දලා පෙන්වන්න අපි සූදානම් - තිස්ස අත්තනායක (VIDEO)
2022-09-12T17:44:00+05:30
Gossip Lanka Hot News