රටේ ඇතිවී තිබු ගැටළු සහගත තත්වය හා පිඩනය තාවකාලිකව සමනය වි ඇතත්, ඉදිරි අනාගතයේ දී මීටත් වඩා ගැටළු සහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඉදිරියේදී රටේ ලොකු අවුලක්! කතානායක ගමට ගිහින් කිව්ව අනාවැකිය
2022-09-19T12:16:00+05:30
Gossip Lanka Hot News