gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පොදු” වැඩකට විපක්ෂය රහස් සාකච්ඡා අරඹයි! ඩලස් – සජිත් එකඟතාවයකටත් ඇවිත්!

විපක්ෂයේ සියලු කොටස් සමඟ මේවන විට සමගි ජන බලවේගය සාකච්ඡා ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. 
මන්ත්‍රීවරයා පවසන්නේ ඩලස්, විමල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජවිපෙ එක්ක පොදු වැඩ පිළිවෙළක් සකස් කිරීමට සූදානම් බවත් ඒ අනුව එක පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් බවත්ය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේවන විටත් එම සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන කිරිඇල්ල මන්ත්‍රීවරයා ඩලස් කණ්ඩායමත් එක්ක කළ සාකච්ඡාවේදී ‘පොදු එකඟතාවකට එමු’ යැයි ඔවුන් කැමැත්ත පළ කර ඇති බවත් එම පොදු එකඟතාව මේවනවිට සකස් කරගනිමින් යන බවත් කියා සිටියා.

සමගි ජන සන්ධානය නොනිල වශයෙන් රැස් වෙන බවත් එහි පක්ෂ නායකයන් හමුවී නිතරම සාකච්ඡා කරන බවත් එම සුහදත්වය පවත්වාගෙන යන බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka