ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ! සර්ව ආගමික නායකයෝ විදුලි බිලට එරෙහිව පාරට බසිති! පොලිසිය බෑ කියද්දීත් පෙළපාලියෙන් එති! පන්දම් දල්වා විරෝධය පළ කරති! (VIDEO)
විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් සර්ව ආගමික නායකයෝ සහ සිවිල් සංවිධාන ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වූහ.
උන්වහන්සේලා එහිදී කියා සිටියේ විදුලි බිල අඩු කිරීමේ යෝජනා රැගෙන අද දින කංචන විජේසේකර අමාත්‍යවරයා හමුවීමට සූදානම් බවකි.
කෙසේවෙතත් මෙම විරෝධයේදී පොලිසිය කියා සිටියේ පෙළපාලි යාමට ඉඩ දිය නොහැකි යැයි කියාය.
උන්වහන්සේලා එහිදී කියා සිටියේ විදුලි බිල අඩු කිරීමේ යෝජනා රැගෙන අද දින කංචන විජේසේකර අමාත්‍යවරයා හමුවීමට සූදානම් බවකි.
කෙසේවෙතත් මෙම විරෝධයේදී පොලිසිය කියා සිටියේ පෙළපාලි යාමට ඉඩ දිය නොහැකි යැයි කියාය.
ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ! සර්ව ආගමික නායකයෝ විදුලි බිලට එරෙහිව පාරට බසිති! පොලිසිය බෑ කියද්දීත් පෙළපාලියෙන් එති! පන්දම් දල්වා විරෝධය පළ කරති! (VIDEO)
2022-09-21T07:48:00+05:30
Gossip Lanka Hot News