gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පන්සලේ ලයිට් බිල් ගැන කෑගහන්නේ V8වල යන හාමුදුරුවෝ – වෙල්ගම (VIDEO)

ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම ගැන කතාබහ මේ වන විට සමාජය තුළ වැඩිවශයෙන් අවධානය යොමු වී තිබෙනවා.

මේ පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු වුණා. 
කෙසේ වුවද මෙහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විදුලි බිල සඳහා සහණාධාර ලබා නොදිය හැකි බවත් පන්සල් ගැන ලොකුවට කතාකරන්නේ V8වල යන හාමුදුරුවෝ බවත් ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka