gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුසිල් දැන් දෙල්කඳ පොළ පැත්තෙ යන්නෙ නැද්ද කියලා ඇහුවම සුසිල් පොතක් පෙන්වයි! පොත ගැන කියයි! පොතෙන්ම උත්තර දෙයි! (VIDEO)

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අද (31) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ අදහස් දක්වමින් සිටියදී ඊට බාධා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ’ඔබතුමා දැන් දෙල්කඳ පොළේ ජනතාවගේ දුක සැප බලන්න යන්නේ නැද්දැ’යි විමසා සිටියා.

එහිදී ඊට පිළිතුරු දෙමින් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ගේ උගත්කම සහ අධ්‍යාපන පසුබිම පිළිබඳ දැනගෙන තමන් සමග විවාදයට එන ලෙසයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka