හය වන වරටත් ආසියානු ක්‍රිකට් රජුන් ලෙස ඔටුනු පලන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් අද (13) අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
ආයිමත් ක්‍රිකට් උන්මාදය ලංකාවට ගෙනාවාට ස්තූතියි කොල්ලනේ! සිංහ පැටව් පිළිගන්න මඟ දෙපස විශාල ජනගඟක්! (PHOTOS)
2022-09-13T10:12:00+05:30
Gossip Lanka Hot News