බකිංහැම් මාලිගාවට කැඳවා මහ රැජින මට තෑගි දුන්නා – මෛත්‍රී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියට අතීතය සිහි කරයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබෙනවා.
ඒ දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීම සඳහායි.
ඒ දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීම සඳහායි.
බකිංහැම් මාලිගාවට කැඳවා මහ රැජින මට තෑගි දුන්නා – මෛත්‍රී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියට අතීතය සිහි කරයි
2022-09-13T09:24:00+05:30
Gossip Lanka Hot News