කැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.
සූර් වූ පොහොට්ටු මන්ත්‍රීගේ පුතා නගර සභා කාර්යාලයේ යකා නටයි! ආරක්ෂක නිලධාරියාටත් පහරදීලා!
2022-09-19T10:47:00+05:30
Gossip Lanka Hot News