ගුවන් යානා මිලදී ගෙන ඩොලර් මිලියන 20ක් කොමිස් ගැහුවා... මුදල් නාමල්ගේ ගිණුමටත් දාලා - ෆොන්සේකා
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැමදාම රටට කළේ වින බව සමාජ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ගුවන් සමාගමට ගුවන් යානා මිලට ගැනීමට ගොස් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන විසින් ඩොලර් මිලියන විස්සක් පාගා ගෙන ඇති බවද හෙතෙම සදහන් කලේය.
එම මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වූ බව වාර්තා වූ බව ද හෙතෙම කියා සිටියේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.
එම මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වූ බව වාර්තා වූ බව ද හෙතෙම කියා සිටියේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.
ගුවන් යානා මිලදී ගෙන ඩොලර් මිලියන 20ක් කොමිස් ගැහුවා... මුදල් නාමල්ගේ ගිණුමටත් දාලා - ෆොන්සේකා
2022-09-23T14:59:00+05:30
Gossip Lanka Hot News