එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන් සුදුසුකම් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
තමන් දැනටමත් පක්ෂය නියෝජ්‍ය නායක වී සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන බවද හෙතෙම පැවසීය.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ජනතාව රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම තුල තමනට පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය සුදුසුකම් ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.