මහින්දත් ගෝඨාව බලන්න ගෙදරට ගිහින්!
අද (03) දිනට එළිවෙන යාමයේ මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා එම නිවසට ගොස් ඇති බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයෙකු විශ්‍රාම ගිය පසු හිමිවන නිල නිවසක් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිව තිබෙනවා. උපරිම ආරක්ෂාව යොදා තිබෙන එම නිල නිවාස පිහිටා ඇත්තේ කොළඹ, විජේරාම පෙදෙසෙ යි.
මහින්ද රාජපක්ෂ මහතා සිය ආරක්ෂකයන්ද කැටුව තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මුණගැසීම සඳහා ගොස් තිබුණේ එම නිල නිවාස වෙතයි.
ජනාධිපතිවරයෙකු විශ්‍රාම ගිය පසු හිමිවන නිල නිවසක් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිව තිබෙනවා. උපරිම ආරක්ෂාව යොදා තිබෙන එම නිල නිවාස පිහිටා ඇත්තේ කොළඹ, විජේරාම පෙදෙසෙ යි.
මහින්ද රාජපක්ෂ මහතා සිය ආරක්ෂකයන්ද කැටුව තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මුණගැසීම සඳහා ගොස් තිබුණේ එම නිල නිවාස වෙතයි.
මහින්දත් ගෝඨාව බලන්න ගෙදරට ගිහින්!
2022-09-03T15:21:00+05:30
Gossip Lanka Hot News