රාජ්‍ය සේවකයන්ව 60න් පැන්ෂන් යවන්න කියපු කෙනාට 70ත් පැනලා... ඒ අයගේ නායකයන්ට 80ට කිට්ටුයි... ඒක මිනිස්සුන්ට අදාළ නැද්ද? රෝහණ විජේවීරගේ පුතා එළියට එයි! (VIDEO)
ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා අයවැය සම්බන්ධයෙන් පසුගිය දිනෙක සිය අදහස් පළ කළේය.
එහිදී විජේවීර මහතා පෙන්වා දුන්නේ අයවැයේ යෝජනා ප්‍රායෝගික නොවන බවත්, විකුණාගෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කොට ඇති බවත්ය.
එහිදී විජේවීර මහතා පෙන්වා දුන්නේ අයවැයේ යෝජනා ප්‍රායෝගික නොවන බවත්, විකුණාගෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කොට ඇති බවත්ය.
රාජ්‍ය සේවකයන්ව 60න් පැන්ෂන් යවන්න කියපු කෙනාට 70ත් පැනලා... ඒ අයගේ නායකයන්ට 80ට කිට්ටුයි... ඒක මිනිස්සුන්ට අදාළ නැද්ද? රෝහණ විජේවීරගේ පුතා එළියට එයි! (VIDEO)
2022-09-05T10:44:00+05:30
Gossip Lanka Hot News