ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබන අතර රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා බිලියන 1300ක් ගෙවමින් තව දුරටත් රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
තවත් රටට මෙහෙම දුවන්න බෑ... අතක් පයක් කපලා හරි ලෙඩා බේරගන්න ඕන! – රවී යළි කරළියට
2022-09-02T11:14:00+05:30
Gossip Lanka Hot News