මුදලිගේ ඉල්ලා හිමිවරුන් යළි කොළඹ වටලන සූදානමක!
ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින වසන්ත මුදලිගේ ඇතුලු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා ලබන 8 වැනි දින කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට නියමිතය.
මුදලිගේ ඉල්ලා හිමිවරුන් යළි කොළඹ වටලන සූදානමක!
2022-09-04T10:42:00+05:30
Gossip Lanka Hot News







