gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බිලියන දෙකක පොල්ලක් නිසා රාජ්‍ය බැංකු ණය දෙන්න බෑ කියයි! වී අලෙවි මණ්ඩලය වී තොගත් බැංකුවට උකස් තියයි!

මහ කන්නයේ ගොවීයන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා රජය තමන් සතු වී තොග රාජ්‍ය බැංකු වෙත උකස් තබා ණය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් බිලියන දෙකකට ආසන්න ණය මුදල් ආපසු නොගෙවීම නිසා නැවතරජයට ණය දිය නොහැකි බව රාජ්‍ය බැංකු දැනුම් දීමෙන් පසුව මේ පියවර ගෙන ඇත.

මහකන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තිස් දහසක් මිලදි ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ සදහා අවශ්‍ය රුපියල් බිලියන දෙකක ණය මුදලක් සපයා ගැනීම සදහා තමන් සතු වී තොග රාජ්‍ය බැංකු වෙත උකස් තැබීම සදහා වී අලෙවි මණ්ඩලයට අදාල අවසර හිමිවී තිබේ.

පුද්ගලික අංශය වී තොග එක්රැස් කර ගැනීමේ අවධානමක් ඇති බැවින් එය වැළැක්වීම රජයේ අරමුණ බව පැවසේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka