චොකා මල්ලිට ඇමැතිකම දෙද්දී රනිල්ට මියගිය දොඩම්ගොඩ සහෝදරයාගේ මුහුණ- එතුමාගේ දරුවො මතක් වුණේ නැද්ද? (VIDEO)
එජාප පාක්ෂිකයකු වූ දොඩම්ගොඩ මහතා ඝාතනය කිරීඹ සම්බන්ධයෙන් වරක් අධිකරණයෙන් මරණ දඩුවම හිමිවූ ප්‍රේමලාල් ජයසේකර මහතා හට ඇමැතිකමක් ලබා දෙද්දී දොඩම්ගොඩ මහතාගේ මුහුණ, එම දරුවෙන්ගේ මුහුණු ජනාධිපතිවරයාට සිහි වූූයේ නැතිදැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්න කර සිටියාය.
ඇය පෙන්වා දුන්නේ එදා ඒ මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ එජාප නායකයන්ට හෝ එය මතක් වූයේ නැතිද කියාය.
චොකා මල්ලිට ඇමැතිකම දෙද්දී රනිල්ට මියගිය දොඩම්ගොඩ සහෝදරයාගේ මුහුණ- එතුමාගේ දරුවො මතක් වුණේ නැද්ද? (VIDEO)
2022-09-14T08:51:00+05:30
Gossip Lanka Hot News