gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නෙළුම් කුළුණේ ප්‍රධාන වැරදි 21ක් තිබිලා! චීන සමාගම TRC වෙත බාර දුන්නේ පසුගිය 08 වැනිදා!

නෙළුම් කුළුණේ වැරදි 21ක් තිබූ බවට ඉංජිනේරුවරුන් සොයා‌ගෙන තිබූ බව නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.‌

නෙළුම් කුළුනේ අයිතිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවරුවේ 2022 පෙබරවාරි 28 දින බවත් නමුත් පසුගිය අගෝස්තු 28 වැනිදා චීන සමාගමෙන් විදුලි සංදේශ කොමිසම වෙත නෙළුම් කුළුනේ අයිතිය බාර ගත් බවද සමරසිංහ මහතා සඳහන් කළා.

මීට පෙර නෙළුම් කුළුණ විවෘත කර තිබුණද එම අවස්ථාව වන විට චීන සමාගම විදුලි සංදේශ කොමිෂන් සභාව වෙත ‌නෙළුම් කුළුණ බාර දී නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka