උඹලා මොන දේශපාලඥයොද? දමිතා වගේ කෙනෙක් හිරේට දාපු උඹලා බයගුල්ලෝ! අපි සටන නවත්වන්නේ නෑ! පීටර් ඩි. අල්මේදා ඉදිරියට එයි! (VIDEO)
දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ බියගුලු ක්‍රියාවක් බවත්, ඊට උඩගෙඩ දුන් අය බියගුල්ලන් බවත් ප්‍රවීණ කලාකරු පීටර් ඩි. අල්මේදා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ විරෝධතා පැවැත්වීම පුද්ගල අයිතියක් බවත්, සටන් කිසිසේත්ම නොනවත්වන බවත්ය.
උඹලා මොන දේශපාලඥයොද? දමිතා වගේ කෙනෙක් හිරේට දාපු උඹලා බයගුල්ලෝ! අපි සටන නවත්වන්නේ නෑ! පීටර් ඩි. අල්මේදා ඉදිරියට එයි! (VIDEO)
2022-09-13T14:13:00+05:30
Gossip Lanka Hot News