පළාත් පාලන ඡන්දය තියන්නම වෙනවා... ජනාධිපතිට, අගමැතිට, ඇමැතිට කල්දාන්න බලයක් නෑ.. අධිකරණයත් ඡන්ද කල් දාන්න ඉඩ දෙන්නෙ නෑ - ඡන්ද කොමිසමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! (VIDEO)
ලබන වසරේ මාර්තු 20ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.
පසුගිය 08 වැනිදා ත්‍රිකුණාමලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම කොමිසමේ නියෝජිතයන් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු බලධාරියකුට බලයක් නොමැති බවයි.
පසුගිය 08 වැනිදා ත්‍රිකුණාමලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම කොමිසමේ නියෝජිතයන් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු බලධාරියකුට බලයක් නොමැති බවයි.
පළාත් පාලන ඡන්දය තියන්නම වෙනවා... ජනාධිපතිට, අගමැතිට, ඇමැතිට කල්දාන්න බලයක් නෑ.. අධිකරණයත් ඡන්ද කල් දාන්න ඉඩ දෙන්නෙ නෑ - ඡන්ද කොමිසමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! (VIDEO)
2022-09-13T14:10:00+05:30
Gossip Lanka Hot News