රටේ ආර්ථිකය විනාශ කරපු අය සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්! (VIDEO)
රටේ ආර්ථික විනාශයට වගතිව යුතු පුද්ගලයන් සෙවීම සදහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේය.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
රටේ ආර්ථිකය විනාශ කරපු අය සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්! (VIDEO)
2022-09-06T07:07:00+05:30
Gossip Lanka Hot News