gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව බංකොලොත් නිසා මං එංගලන්තෙ මාස තුනක් හැංගිලා හිටියා... ලෝකෙ පුරා ඇවිදින්න විලි ලැජ්ජාවෙ බෑ - චන්ද්‍රිකා කුමාරතුංග (VIDEO)

කවදාවත් ලෝකයේ කිසිම රටක් ශ‍්‍රී ලංකාව තරම් බංකොලොත් වී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ලංකාවේ නායිකාව හැටියට හෝ හිටපු නායිකාව හැටියට තමන් ලෝකය පුරා හරිම ආඩම්බරයෙන් ගමන් කළ බව ද පැවසූ ඇය දැන් විලිලැජ්ජාවේ බැරි බව ද සඳහන් කළාය.

තමන් එංගලන්තයේ මාස තුනක කාලයක් සිටියේ සැඟවී බවත් කිසිම පුද්ගලයකු මුණගැහුණේ නැති බවත් ඇය පැවසුවාය.

ලංකාවට මෙවන් තත්ත්වයක් ඇති වූයේ තනිකරම රාජපක්ෂ පාලනයේ හොරකම නිසා බවද ඇය කියා සිටියාය.

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමේ කිරීමේ අවස්ථාව අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka