රාජපක්ෂවරුන්ට එරෙහිව යළි අරගලය දියත් කරයි – රැස්වීමට ගිය නිපුණට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ඊයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා එහි සභාපති නිපුණ රණවක මහතා පැමිණීමටත් පෙර සිට පිරිසක් විරෝධතායක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාවය පැවතියද නිපුණ රණවක මහතා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයට පැමිණ සම්බන්ධීකරණ කමිටුවට එක් වුණා.
මෙම අවස්ථාවට මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්ව සිටියා.
එම වීඩියෝව පහතින්,
මෙම අවස්ථාවට මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්ව සිටියා.
එම වීඩියෝව පහතින්,
රාජපක්ෂවරුන්ට එරෙහිව යළි අරගලය දියත් කරයි – රැස්වීමට ගිය නිපුණට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)
2022-09-30T13:23:00+05:30
Gossip Lanka Hot News