gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතේ පලුවක් ගැලවෙන ලකුණු? මෛත්‍රීට බැන බැන නිමලුත් යන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

මෙහිදී පක්ෂයේ මතයට එකඟ නොවන මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ බලය පක්ෂ සභාපතිවරයාට ලබා දීමට මධ්‍යම කාරක සභිකයින් බහුතරයක් ඡන්දය භාවිතා කොට තිබු අතර එම යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම විරෝධතාවය පළකර සිටියා.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka