තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කරන්න යයි... ලයිස්තුව මෙන්න
නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන් 12 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතව ඇත.
ඉන් 12 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇත්තේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනෙකි.
ජීවන් තොණ්ඩමන් හා ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්‍ෂ වලින් යෝජනා වී තිබේ.
දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙකු සිටී.
ජීවන් තොණ්ඩමන් හා ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්‍ෂ වලින් යෝජනා වී තිබේ.
දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙකු සිටී.
තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කරන්න යයි... ලයිස්තුව මෙන්න
2022-09-10T16:17:00+05:30
Gossip Lanka Hot News