ෂෙඩ් ළග QR චෙක් කරන මුවාවෙන් ෆෝන් උස්සන ජාවාරමක්! කවුරුවත් ඉල්ලුවට ෆෝන් අතට දෙන්න යන්න එපා! (AUDIO)
ඉන්ධන හල් අසල විවිධ පුද්ගලයන් මේ වනවිට ෆෝන් සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.
QR කේතය පරීක්ෂා කිරීමේ මුවාවෙන් පෝලිමේ සිටින වාහන හිමිකරුවන්ගෙන් ජංගම දුරකතන ඉල්ලන මෙම පුද්ගලයන් පසුව ඒවා රැගෙන පළා යාමේ සිදුවීම් කිහිපයක්ම සිදුව ඇති බවද දැනගන්නට ඇත.
එමනිසා කිසිදු පිටස්තරයකුට සිට ජංගම දුරකතන නොදෙන ලෙස ඉන්ධන හල් හිමියන් විසින් ඉල්ලීමක් කොට ඇත.
QR කේතය පරීක්ෂා කිරීමේ මුවාවෙන් පෝලිමේ සිටින වාහන හිමිකරුවන්ගෙන් ජංගම දුරකතන ඉල්ලන මෙම පුද්ගලයන් පසුව ඒවා රැගෙන පළා යාමේ සිදුවීම් කිහිපයක්ම සිදුව ඇති බවද දැනගන්නට ඇත.
එමනිසා කිසිදු පිටස්තරයකුට සිට ජංගම දුරකතන නොදෙන ලෙස ඉන්ධන හල් හිමියන් විසින් ඉල්ලීමක් කොට ඇත.
ෂෙඩ් ළග QR චෙක් කරන මුවාවෙන් ෆෝන් උස්සන ජාවාරමක්! කවුරුවත් ඉල්ලුවට ෆෝන් අතට දෙන්න යන්න එපා! (AUDIO)
2022-09-10T14:45:00+05:30
Gossip Lanka Hot News