බදු පනතක් සම්මතයි... ආණ්ඩුවට 112 නෑ... විපක්‍ෂයට 12ක්වත් නෑ!
අද පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමේ සභා ගැබේ සිටි මන්ත්‍රීවරුක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටියහ.
පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමේ සභා ගැබේ සිටි මන්ත්‍රීවරුක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටියහ.
බදු පනතක් සම්මතයි... ආණ්ඩුවට 112 නෑ... විපක්‍ෂයට 12ක්වත් නෑ!
2022-09-08T20:59:00+05:30
Gossip Lanka Hot News