ආසියා ක‍්‍රිකට් හා නෙට්බෝල් ශූරයන් හෙට කටුනායට! පිලිගන්න පාර දෙපස රැස්වෙන්නැයි කියයි!
ආසියානු ක්‍රිකට් කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ආසියානු නෙට්බෝල් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
හෙට පෙරවරු 06.30ට මෙම කණ්ඩායම් දෙක කටුනායක ට පැමිණෙන බවත් ඔවුන් පිළිගැනීම සඳහා මඟ දෙපසට රැුස්වන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආසියා ක‍්‍රිකට් හා නෙට්බෝල් ශූරයන් හෙට කටුනායට! පිලිගන්න පාර දෙපස රැස්වෙන්නැයි කියයි!
2022-09-12T22:04:00+05:30
Gossip Lanka Hot News