ආසියානු කප් එකත් අරන් අපේ කොල්ලෝ ටික ලංකාවට ගොඩබහී! මගුල් බෙර ගසා මහ ඉහළින් කටුනායකදී පිළිගනී! (VIDEO)
ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මීඨ සුලු මොහොතකට පෙර කටුනායකින් ලංකාවට ගොඩබටහ.
එහිදී උණුසුම් පිළිගැනීමක් ඔවුන් වෙත ලබා දුන් ආකාරයක් දැකගත හැකිවිය.
එහිදී උණුසුම් පිළිගැනීමක් ඔවුන් වෙත ලබා දුන් ආකාරයක් දැකගත හැකිවිය.
ආසියානු කප් එකත් අරන් අපේ කොල්ලෝ ටික ලංකාවට ගොඩබහී! මගුල් බෙර ගසා මහ ඉහළින් කටුනායකදී පිළිගනී! (VIDEO)
2022-09-13T06:59:00+05:30
Gossip Lanka Hot News