සූරියවැව මන්දපෝෂණයක් නෑ! ජනාධිපති අධිආරක්ෂිත කලාප දාපු හේතුව මෙන්න නාමල් කියයි (VIDEO)
කැරැලිකරුවන් පැමිණ පාර්ලිමේන්තුව අත්පත් කරගතහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එබැවින්, පාර්ලිමේන්තුව ඇතුළු විශේෂ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි නාමල් රාජපක්ෂ මහන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඊයේ (24) පස්වරුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු දෙමින් හෙතෙම එම අදහස් පළ කළා.
ඊයේ (24) පස්වරුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු දෙමින් හෙතෙම එම අදහස් පළ කළා.
සූරියවැව මන්දපෝෂණයක් නෑ! ජනාධිපති අධිආරක්ෂිත කලාප දාපු හේතුව මෙන්න නාමල් කියයි (VIDEO)
2022-09-25T19:16:00+05:30
Gossip Lanka Hot News