බාප්පා නොකරපු දේවල් ජනාධිපති රනිල් කරනවා... ඒකට ස්තුතියි... අපි අලුත් සන්ධානයකුත් හදනවා - නාමල් එළිපිටම කියයි! (VIDEO)
අරගල සමයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවෙද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කළේ නම් අද වන විට දේශපාලන තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (09) පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
බාප්පා නොකරපු දේවල් ජනාධිපති රනිල් කරනවා... ඒකට ස්තුතියි... අපි අලුත් සන්ධානයකුත් හදනවා - නාමල් එළිපිටම කියයි! (VIDEO)
2022-09-10T07:11:00+05:30
Gossip Lanka Hot News