‘අඩෝ ඇදලා ගනින්… ඇදලා ගනින්…! සභාපති තෝරාගත්තාට පස්සේ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ගුටි කෙළියක්! කුණුහරුප වැළක්! (VIDEO)
ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන් තෝරා පත්කර ගැනීමෙන් පසු උණුසුම් තත්ත්වයක් මතුවිය.
එහිදී පොහොට්ටුව නම් කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය මතුව තිබිණ.
එහිදී පොහොට්ටුව නම් කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය මතුව තිබිණ.
‘අඩෝ ඇදලා ගනින්… ඇදලා ගනින්…! සභාපති තෝරාගත්තාට පස්සේ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ගුටි කෙළියක්! කුණුහරුප වැළක්! (VIDEO)
2022-09-28T13:09:00+05:30
Gossip Lanka Hot News