කෙහෙළියයි කංචනයි ලයිට් බිල ගෙවලා නෑ! මෙන්න තවත් පොලු තිබ්බ ලයිස්තුවක්ම එළියට එයි! (VIDEO)
ආණ්ඩුවේ ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ කංචන විජේසේකර යන අය මෙතෙක් සිට නිවෙස්වල විදුලි බිල ගෙවා නැති බව වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් මහතා පැවසීය.
එමෙන්ම මෙතෙක් සියලුම පොලිස් ස්ථාන විදුලිබිල ගෙවා නැති බවද ඒ මහතා කීය.
කෙහෙළියයි කංචනයි ලයිට් බිල ගෙවලා නෑ! මෙන්න තවත් පොලු තිබ්බ ලයිස්තුවක්ම එළියට එයි! (VIDEO)
2022-09-06T22:10:00+05:30
Gossip Lanka Hot News