බොරතෙල් කතාව පත්තු වෙයි! කංචන උපයෝගිතා කොමිසමේ සභාපතිට නඩු දාන්න යයි!
බොරතෙල් ප්‍රමිතිය තොර යැයි කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බෙරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
බොරතෙල් කතාව පත්තු වෙයි! කංචන උපයෝගිතා කොමිසමේ සභාපතිට නඩු දාන්න යයි!
2022-09-26T16:52:00+05:30
Gossip Lanka Hot News





