රටේ මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා! රනිල් රැජිනට ශෝක ප්‍රකාශ කරන්න එංගලන්තයට යනවා! ඒ මිනිස්සුන්ට රනිල් ආවත් එකයි නාවත් එකයි! මේකට කියන්නෙ වහල්කම කියලා! (VIDEO)
රටේ ජනතාව කන්න නැතිව දැඩි අසීරුතාවයෙන් සිටියදී රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැජිනගේ අභාවයට ශෝකය පළ කිරීම සදහා එංගලන්තයට යාම අනුමත කළ නොහැකි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය පවසන්නේ ශෝක ප්‍රකාශයක් නිකුත් කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් බවත්, අවසන් ගෞරව දැක්වීමට රනිල් එංගලන්තයට පැමිණියද නැතද එරට ජනතාවට වැඩක් නැති බවත්ය.
රටේ මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා! රනිල් රැජිනට ශෝක ප්‍රකාශ කරන්න එංගලන්තයට යනවා! ඒ මිනිස්සුන්ට රනිල් ආවත් එකයි නාවත් එකයි! මේකට කියන්නෙ වහල්කම කියලා! (VIDEO)
2022-09-13T20:14:00+05:30
Gossip Lanka Hot News