අමෙරිකාවෙන් රාජපක්ෂවරුන්ට බරපතළ ප්‍රහාරයක්! පොහොසත් වුණු හැටිත් කියයි!
අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු සභාපති බොබ් මෙනෙන්ඩෙස් (Bob Menendez) ප්‍රමුඛ එක්සත් ජනපද සෙනෙට් සභිකයින්, රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවති දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා සිටින සෙනෙට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අමෙරිකාවෙන් රාජපක්ෂවරුන්ට බරපතළ ප්‍රහාරයක්! පොහොසත් වුණු හැටිත් කියයි!
2022-09-15T15:33:00+05:30
Gossip Lanka Hot News







