මැතිවරණ සිතියම දිගහරින්න කොමිසම සූදානමින් – මාර්තු 20 ට පෙර මැතිවරණයක්!
ලබන වසර මුලදී මැතිවරණයක් පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා. බොහෝදුරට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ.
මැතිවරණ සිතියම දිගහරින්න කොමිසම සූදානමින් – මාර්තු 20 ට පෙර මැතිවරණයක්!
2022-09-15T12:02:00+05:30
Gossip Lanka Hot News