gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී තවත් තනි කරමින් දුමින්දටත් ඇමතිකමක්! වජිරත් ඇමති පුටුවකට!

නව කැබිනට් අමාත්‍යවරු පත්කිරීමේදී දුමින්ද දිසානායක සහ වජිර අබේවර්ධන මහත්වරුනටද කැබිනට් ඇමතිධුර ලබා දෙනු ඇති බව වාර්තා වෙයි.

දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙයි.

කැබිනට් ඇමතිවරුන් 12 දෙනෙකු ඉදිරි දිනවල පත් කිරීමට නියමිත අතර ඔවුන් දෙදෙනාට අමතරව සෙසු කැබිනට් ඇමතිවරුන්ගෙන් වැඩි පිරිස පොදුජන පෙරමුණෙන් පත් කරනු ඇතැයිද පැවසේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka