gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිනේෂ් ගුණවර්ධනට අගමැතිකම අහිමි වෙයි ද? බැසිල් ප්‍රසන්නට කතා කරයි

අගමැති දිනේෂ් ගුණවර්ධන එම ධූරයෙන් නෙරපීමේ සූදානමක් ඇති බවට පැතිරෙන කට කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමැති ප්‍රසන්න රණතුංග අමතා පවසා ඇත්තේ එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවය.

අගමැතිවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසිනි.

ප්‍රසන්න රණතුංග ඊට පිළිතුරු දුන්නේ සිය රාජ්‍ය ඇමැතිවරු වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු වැඩ භාර ගැනීමේ අවස්ථාවේදීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka