රෑ 10න් පස්සෙ කොළඹ මොනවත් නෑ... සොහොනක් වගේ… තියෙන සල්ලි වියදම් කරන්න තැනක් නෑ - ඩයනා ගමගේ
රාත්‍රි දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් කිසිම දෙයක් නැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
ඒ වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නැති බවත් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවද ඇය පැවසුවාය.
ඒ වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නැති බවත් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවද ඇය පැවසුවාය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බවද සඳහන් කළ අැය නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිලිවෙලක් සකස් කළ යුතු බවද කියා සිටියාය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
රෑ 10න් පස්සෙ කොළඹ මොනවත් නෑ... සොහොනක් වගේ… තියෙන සල්ලි වියදම් කරන්න තැනක් නෑ - ඩයනා ගමගේ
2022-09-14T06:57:00+05:30
Gossip Lanka Hot News