අරගල නායිකා දමිතා බන්ධනාගාර රෝහලට ඇතුළු කරයි
අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය වරයකු විසින් ඇය බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබින.
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළැයි අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 14 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය වරයකු විසින් ඇය බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබින.
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළැයි අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 14 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අරගල නායිකා දමිතා බන්ධනාගාර රෝහලට ඇතුළු කරයි
2022-09-09T14:10:00+05:30
Gossip Lanka Hot News