රාජ්‍ය අමාත්‍ය චාමරට බදුල්ලේදී හෙල්මට් එකකින් ගහයි!
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා හට ඊයේ (19) සවස බදුල්ල බණ්ඩාරනායක මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන බැදී යතුරුපැදි හිස්වැස්මකින් පහරදී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අයත් වෙළෙදසැලක් අසල සිය මෝටර් රථය නවතා සංවාදයක යෙදී සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව පැවසේ.
මෙම ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැත.
ඒ වන විට ඇමැතිවරුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් දෙවැනි ප්‍රහාරය එල්ලවීම වැලැක්වීමට අවම බලය පාවිච්චි කොට තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. -නිව්ස්වේව්
මෙම ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැත.
ඒ වන විට ඇමැතිවරුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් දෙවැනි ප්‍රහාරය එල්ලවීම වැලැක්වීමට අවම බලය පාවිච්චි කොට තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. -නිව්ස්වේව්
රාජ්‍ය අමාත්‍ය චාමරට බදුල්ලේදී හෙල්මට් එකකින් ගහයි!
2022-09-20T21:12:00+05:30
Gossip Lanka Hot News