gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටු මන්ත්‍රී ධුරය ධම්මික පෙරේරාට විකුණා බිලියනයක් බැසිල් අරන්..

ධම්මික පෙරේරා මහතාට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් රුපියල් බිලියනයක මුදලක් ලබාගත් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

එය මන්ත්‍රීධුරය මුදලට විකිණීමක් බව පවසන මර්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඩීල් සම්බන්ධ ගත් කතුවරයෙකු බවයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka